ඉබ්බාගේ කොක්කු දෙන්නගේ කතාවේ part 02
යාලුවනේ ..ඉබ්බාගේ යි කොක්කු දෙන්නගේ යි කතාවේ දෙවන කොටස දැන් පිට උණා.
ඔන්න එකෝමත් එක කාලෙක නියන් කාලයක් ආවා. හිදුනු පොකුණක් ලග දී ඉබ්බෙකුයි කොක්කු දෙන්නෙකුයි මුණ ගැසුණා.
මුල්කතව ඔයගොල්ලෝ අහල තිබිණා වගේම වෙනත් විලකට එක්ක යන්න එක කොකෙක් කැමති උණා .ඒත් අනෙක් කොකා කැමති උනේ නැහැ .
කොහොම හරි කැමති කරගෙන ඉබ්බටත් කට අරින්න එපා කියල 3 දෙනාම ගමන පිටත් උණා .මුල් කතාවේ වගේම ඉස්කෝලයක් උඩින් යනකොට
කොල්ලෝ "හූ .......හූ .. "පටන් ගත්තා.ඉබ්බා කට ඇරියේ නැහැ .කොල්ලන්ටත් පුදුම යි .කොකු දෙන්නටත් පුදුම යි ..??.
" නියම ඉබ්බෙක් නේ ..." එක කොකෙක් කිවා
ඉතින් ඊට පස්සේ උනුදේ කියන්න ඕනි නැහැනේ ...
Friday, November 22, 2013
ඉබ්බා part 02
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment