හිනා වෙන්න හිනා වෙන්න

ඇම්ඩගේ කතා බලන්න ඇති තරම් හිනා වෙන්න

හිනා වෙන්න හිනා වෙන්න

ඇම්ඩගේ කතා බලන්න ඇති තරම් හිනා වෙන්න

හිනා වෙන්න හිනා වෙන්න

ඇම්ඩගේ කතා බලන්න ඇති තරම් හිනා වෙන්න

හිනා වෙන්න හිනා වෙන්න

ඇම්ඩගේ කතා බලන්න ඇති තරම් හිනා වෙන්න

හිනා වෙන්න හිනා වෙන්න

ඇම්ඩගේ කතා බලන්න ඇති තරම් හිනා වෙන්න

Monday, July 28, 2014

දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල

දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට
ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල "මේ අයිය මටත් ටවුන් එකට ලිෆ්ට් එකක් දෙනවද ? ප්ලීස්"
කොබා ඇම්ඩාත් කෑල්ල නග්ග ගෙන පොරක් වගේ කාරෙක වැඩදාල එලෝගෙන යනව
කෙල්ලට මෙන්න කලන්තයක් හැදෙනව ජරමර අස්සෙ බර කරත්ත අල්ලනව ළඟම තියෙන රජයේ රෝහලට
ඩොකා කෙල්ල චෙක් කොරල "මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්" ඇම්ඩා ට තරු පේනව "
ඩොක්ට ඩොක්ටට වැරදීමක් මම එයාග ළමයගෙ පියා නෙමේ"
"ඔය බොරු ඩොක්ට එයා තමයි මගෙ දරුවගෙ පියා" මේකි අඬ අඬ කියනව
ඇම්ඩාට ආයෙත් තරු පේනව
සිද්ධිය දුරදිග ගිහිල්ල රෝහල් පොලිසිය ඇවිල්ල ඇම්ඩාව දානව ඩී එන් ඒ ටෙස්ට් එකකට එනව රිපෝට් එක
"මොහු අහිංසකයි"
"මැය වංචා කාරියක්"
මොහුට කවදාවත් පියෙක් වෙන්න බෑ"
"මිස්ට මට සමා වෙන්න" ඩොකා කියනව
"තෑන්ක්ස් ඩොක්ට" අලි මදිවට හරක් බලපු ඇම්ඩා අඩියට දෙකටපැනල හැටට හැටේ ගෙදර එනව
ගෙදරට ලංවෙනකොට කෝල් එකක්
"කාගෙන්ද ? වයිෆ් කාරයගෙන්"
"මේ ඩාලිං ඔයා එනකොට දුවයි පුතයි දෙන්නවත් ඉස්කෝලෙන් අරගෙන එනවද ?"
ඉස්පිරිතාලෙදී ඔළුවට නාපු දෙයක් ඇම්ඩා ගෙ ඔළුවට එනව
"මට කවදාවත් පියෙක් වෙන්න බැරිනම් මගෙ ළමයින්ගෙ තාත්ත කව්ද ?"

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...
වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..
"මොකක්ද ඔහේට උනේ..???"
"අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...
ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..
ඒත් හරි ගියේ නෑ...
අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..
අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...
පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...
ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..
ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...
මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ
ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...
මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."
"මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."
"අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."

“ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . .

“ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා
හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .”
“ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු”
“පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි
වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . .
ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු”
“මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව
හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා
උදෙන්ම ඉස්කෝලේ ගියාලු” “ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන්
. . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම්
හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු”
“ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න
පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත්
ආයිබෝවන් ත. . ර් . .” කියලා සර්ටත් සුභ පැතුවලු.
“හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි
ඉනවානම් අත උස්සන්න . . ” කියලා සර් කිව්වලු.
“ළමයි නෝ හෙල්ලුම්ලු . . ”
“සර්ට ටිකක් අප්සට් වගේලු . . ”
“හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?”
“ඒත් ම් . හු ලු . . ”
“හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . ”
“ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න
හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .
“මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ
ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට
ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . .
ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . ”
“තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . ”
“අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . ”
“ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ
වෙලා ඉතියාලු . . ” “ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා
බලලා සර් කිව්වලු. . ”
“පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන
එයාගේ කූදුවේ තියා ගත්තාලු . . ”
“ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . ”
“කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . .”
“මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . ”
ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම
කකා සතුතෙන් හිතියලු . . ”
එතකොට පුතේ කපුටා . .
“කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති
කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත
බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . ”
“ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . ”
“ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන්
නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා
තිව්වලු . . ”
“හොඳ වැඩේ නේද පුතේ . . ”
“කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . .
ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා
තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. ”
සර්ට කලන්තේ දාලා
වැටුනාලු .

ඔන්න එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු

ඔන්න එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට වෙලා ඉන්නවලු....මූ හෙන වලත්ත ගෝරිල්ලෙක්ලු....ඩයල් එක ඉන්න ගහ යටින් පොඩි ඇළ පාරක් ගලා බහිනවලු....මූ උදේ පාන්දර ඉදිච්ච කොස් මෙවුවා එකක් බලලා මෝල කර වෙලා තමා ඉඳලා තියෙන්නේ....
ඔන්න ඔහොම ඉන්න කොට කැළේ රජා,ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු බෝඹු කෝට්ටකුත් කටේ ගහගෙන....
ගෝරිල්ලා දැක්කලු සිංහයාව...සිංහයා ඉතින් ලස්සනයිනේ...කොණ්ඩෙත් ෂිහාන්ගේ වාගෙනේ....ඔන්න ගෝරිල්ල සිංහයව දැකලා හිතුනලු මුට නම් අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනේ කියලා...එහෙම හිතලා සිංහයා වතුර බොන්න නැමිච්ච ගමන් මූ පැන්නලු සිංහයගේ ඇඟට...පැනලා බහ් ගාලා සිංහයාගේ සරම කඩලා වැඩේට සෙට් උනාලු....
ඒවා කොහෙද මේ සිංහයා එක්ක...ඌ ජිම් එහෙම යන එකෙක්....
සිංහයාත් පුක ගසලා දාලා "මොන හුත්..." කියාගෙන පැන්නලු ඇළට....
බලද්දි ගෝරිල්ලා ඉන්නවලු කබරයා වාගේ ඔරවගෙන....දැන් සිංහයාට නහුතෙට නැගලලු....ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැලා යන්න නෑනේ, මෙවුවා කරන්න ගෝරිල්ලෝ එනවානේ....සිංහයා ගෝරිල්ලට රෙවෙන බැල්මට් එකක් දාලා, කැඩිච්ච සරම වලාපට ගහගෙන "ඔහේ හිටු වේ*ගේ ගෝරිල්ලා" කියලා පැන්නලු ගෝරිල්ලගෙ ඇඟට....එන පොට හොඳ නැති නිසා ගෝරිල්ලත් පාතට වැටිලා තිබ්බ ෂෝට උස්සගෙන දුවන්න ගත්තලු....සිංහයෝ එපෝ කියලා.
දැන් ගෝරිල්ලා ඉස්සරහින් දුවනව....උගේ පිටිපස්සෙන් සිංහයා ඌ දන්න කුණුහරප ඔක්කොම කිය කිය පන්නනවා....
ගෝරිල්ලගේ ෆෝ වීල් නැහැනේ....ටික ටික සිංහයා ගෝරිල්ලාට ළං වෙනවා....
මෙහෙම යද්දි ගෝරිල්ලා දකිනවා කැලේ මැද්දේ තියෙන දඩයක්කාරයෙක්ගේ පුංචි පැල්පතක්...
මූ ෆුල් ඩම් එක දාලා,නොස් දාගෙන පැල්පතේ ලෑලි දොරත් කඩාගෙන ඇතුලට දිව්වලු....
පැල්පත ඇතුලේ දඩයක්කාරයා ඉන්නවලු ලංකාදීපෙ බල බල....හිතපල්ලකෝ තට්ට තනියම මහා කැලයක් මැද්දේ පත්තරේ බල බල ඉන්නකොට වහල තිබ්බ දොරත් කඩාගෙන දඩ සයිස් ගෝරිල්ලෙක් උගේ අහවල් එකත් කෙලින් කරගෙන ළඟට දුවගෙන ආවාම තියෙන සැප....
ඉතින් මේ මොන හෙනයක්ද පාත් උනේ කියලා බය වෙච්ච පාරට කලිසමේ අරවා ගිය දඩයක්කාරයා පැල්පතේ පිටිපස්සේ දොරත් කඩාගෙන දිව්වලු....
සිංහයා එක්ක දුවලා බේරෙන්න බැහැ කියලා තේරිච්ච ගෝරිල්ලා දඩයක්කාරයාගේ ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන ලංකාදීපෙත් අතට අරන් වාඩි උනාලු....මූ දැන් ගැහි ගැහී පත්තරේ බලනවලු....දැන් සිංහයා ගෝරිල්ලාව හොයාගෙන පැල්පත ළඟට ආවලු....ඇවිත් ඩීසන්ට් පිට දෙපලු වෙච්ච දොරට තට්ටු කරලා පැල්පත ඇතුලට ඔලුව දාලා දඩයක්කාරයා වගේ හිටපු ගෝරිල්ලාගෙන් ඇහුවලු " මචං මේ හරියෙන් ගෝරිල්ලෙක් යනවා දැක්කද ???" කියලා....හොඳටම බය වෙලා හිටපු ගෝරිල්ලාට වචන ටැපලිලා පත්තරෙන් මූණ වහගෙනම ඌ ඇහුවලු " ආහ් මචං අර සිංහයෙක්ට පු* ඇරලා ගිය එකාද ??? " කියලා...
එක පාරටම සිංහයාගේ මූණ සුදුමැලි උණාලු....
ඊට පස්සේ සිංහයා අහනවලු " අම්මට සිරි...ඒක ඒ පොඩ්ඩට පත්තරේටත් ගිහින්ද ???" කියලා.

අලුත බැදපු ජෝඩුව

අලුත කසාද බදින ජොඩුවක් නිවසේ තනිවී අහවල් වැඩේට සුදානම් වෙයි....
කො: ඔයා කාගෙද. සුදු...
කෙ: ඔයාගෙනෙ පැටියො...
කො: මෙ ඇස් 2 .....
කෙ: මගෙ සුදූගෙ තමයි.....
කො: මෙ නහය
කෙ: ඔයාගෙ තමයි පැටියො
කො: මේ තොල් දෙක
කෙ: ඔයාගෙ විතරමයි
( වැඩට ගිය මනලයගෙ පියා ගෙදරට එන විට මෙය ඔහුටද ඇසේ...)
කො: මේ කුක්කු
කෙ: මෙ ඔක්කොම ඔයාගේ
තා: උබල මොනා බෙදා ගත්තත් කමක් නෑ ඔය දොර මුල්ලෙ තියන කුඩෙ මගෙ ඒක විතරක් ගන්ඩ එපා.........

ටිචර් නිස තමයි අපි මෙහෙම ඉන්නෙ...

( ගුරුතුමිය 8 පන්තියට එන විට ලමයි හැමොම කිසි සද්දයක් නැතිව දගලන් නැතිව පන්තියේ ඉන්න එක ගැන පුදුමයි... )
ගුරුතුමි : ලමයි අද හරි හොදයි... මොකක්ද මේ වෙනස හැමදාම ඔහොම ඉන්නවනම් කොචචර හොදද........
ඇම්ඩ : ටිචර් නිස තමයි අපි මෙහෙම ඉන්නෙ...
ගුරුතුමි : ඊ මොකද... මම නිස ඔහොම ඉන්නෙ ඔයල හමදාම ඔහොම ඉන්නකො එතකොට උගන්නන්නත් ලෙස්යි.......‍ෙ
ඇම්ඩ : ටිචර් කිවෙ මෙ ලමයි 1 දවසක් හරි පන්තියෙ සද්ද නොකර හිටියොත් සතුට වැඩි කමට මගෙ පපුව පැලිල මැරිල යයි කියල..... ඒකනෙ අපි මෙහෙම ඉන්නෙ...

අන්න අන්න මීයා

එකෝමත් එක කාලයක ජීවත් වුන මිනිහෙක් මීයන් සමග බද්ධ වෛරයකින් පසු වුනා.. මේ මිනිහා මීයන් දුටු තැන පහර දී මරා දානවා. මීයෙක් පන්නද්දි ගුලකට එහෙම රිංගුවොත් ගුලෙන් එළියට එනකන් බලන් ඉන්න තරම් මිනිහට මීයොත් එක්ක තරහක් තිබ්බා.
ඔහොම කාලයක් යද්දි මිනිහා අංශභාගෙ හැදිල එක්තැන් වුණා.. දැං පවුල තමයි ලගට වෙලා හැම සාත්තු සප්පායමක්ම කරන්නෙ. දවසින් දවස වැහැරිලා ගිය මිනිහා දවසක් අසනීපේ උග්ර වුණ වෙලාවක පවුලටයි දරුවන්ටයි ලගට කතා කරා.. දැං පවුල ලගට වෙලා වතුර පොව පොව ඉන්නවා.. එකපාරටම මේ මනුස්සයා වහලෙ යට ලීයෙ ගිය මීයෙක් දැකල "අන්න අන්න මීයා" කියනකොටම මියැදුණාලු..
දැං මළගෙදරදී පවුල අඩනවලු මෙහෙම..
"අනේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා.. මැරෙන්න මොහොතකට කලින් මට මීය පෙන්නලා මැරු‌ණෙ අනේ අයියෝ......