Friday, November 22, 2013

සිංහල ගුරා

මෙක ලන්කවෙ භීශන කාලෙ උන කතවක්

එ දවස් වල එක ඉස්කොලෙක ඉදියලු හොද සින්හල ගුරෙක් ..
දවසක් සින්හල පාඩම අතරෙ ලන්කාවෙ army එකෙන් ඈවිත් පන්තියෙ දොරට තට්ටු කරලු .
ගුරා අහුවලු 
'කව්ද? '
එහා පෑත්තෙන් කිව්වලු
'අපි army'
ගුරා කිව්වලු ' වෑරදි පුතා ...අපි ආමි නෙමෙ ..අපි අවෙමු ' කියලා

0 comments:

Post a Comment