උපුටා ගැනිමකී
අවුරුදු ගානකට කලින් FM නාලිකාවක උදැසන වැඩ සටහනක සිදුවුන සිදුවිමක්..
නිවෙදක නිවෙදිකාවගේ නම කියන්නබෑ. නිවෙදක නම K නිවෙදිකාවගේ නම s කියමු.
K ඔවි සුභ උදැසනක් අද අපේ මාතෘකාව මොකක්ද කියලා s දන්නවද?
s නෑ ඔයාම කියන්නකෝ
K ඔවි අද අපේ මාතෘකාව ( කළුනික )
K ඔවි s දන්නවද ( කළුනික ) තියෙන්නේ කොහෙද කියලා.
s මම නමි හරියටම දන්නෑ
K ඔවි අපට කොලර් කෙනෙක් සමිබන්ද වෙනවා ඔවි ඔබගේ නම මොකක්ද?
කොලර් මගේ නම සුගත්
s ඔවි සුගත් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?
කොලර් මම හිතන්නේ ඇටි කුකුළන්ගේ කූඩු වල
K ඔවි ඔයාට උත්තරේ දැනගන්න වැඩ සටහන ඉවරවෙනකන් ඉන්න වෙනවා.
K ඔවි අපට තව කොලර් කෙනෙක් සමිබන්දවෙනවා. ඔවි ඔබගේ නම මොකක්ද?
කොලර් මගේ නම අජිත්
K ඔවි අජික් ඔබ හිතන්නේ ( කළුනික ) තියෙන්නේ කොහෙද?
කොලර් ( කළුනික ) තියෙන්නේද? ඔය s ගේ ගවුම උස්සලා බලන්නකෝ
බීප් බීප් බීප් බීප් බීප් බීප් බීප්
ඇහුවොත් සල්ලී තමයි..
Friday, November 22, 2013
කළුනික
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment