යාළුවෝ දෙන්නෙක් දවසක් උදේ වරුවක නාන්න ආවා ඉස්කෝලේ නිවාඩු දවසක. හෝදන්න තිබුණ රෙදි ටිකත් ගුලි කරගෙන වැවට ඇවිල්ල බැලින්නම් ටිකක් නාඹර ළැමිස්සියෙක් කලින්ම ඇවිත් රෙදි ටික හෝදනවා. දැන් ඉතින් මොනවා කරන්නද, දණහිසක් ගැඹුරට වතුරට බැහැලා එකෙක් රෙදි හෝදන්න ගත්තා අතේ තියාගෙන. අනිත් එකා නානවා. හැමදාම ඉස්කෝලෙ නටන නැටිල්ලට බැනියම් එහෙම ගලේ තියලා ඇතිල්ලුවාටවත් කුණු යන්නේ නෑ. මූ දැන් අමාරුවෙන් දණිස් දෙකේ සබන් කෑල්ලත් හිර කරගෙන රෙදි හෝදන හේදිල්ල දැක්කම අනේ අර කෙලි පොඩිත්තිටත් දුක හිතුණා.
ඉතින් ඒ පාර කෙල්ල අහපි මුගෙන්..
"අනේ අයියා අමාරුවෙන් අතේ ගහන්නේ ඇයි..? මම ගල දෙන්නද..?" කියලා.
ඒ පාර මූ කිව්ව්ලු..
" නෑ නෑ කමක් නෑ නංගි මම අතේම ගහන්නම්" කියලා
Friday, November 22, 2013
රෙදි හෝදන හේදිල්ල
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment