Friday, November 22, 2013

ඇම්ඩගේ රටකජු කෑම

ඇම්ඩා – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
අම්මා – ඇයි?
ඇම්ඩා – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා ඇම්ඩා පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි. 
ඇම්ඩා – මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.
අම්මා – ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.

0 comments:

Post a Comment